
NIVEA Black & White Invisible Antiperspirant Spray – 200ml
48H Reliable Protection ලබාදෙන, Black clothes වල white marks සහ White clothes වල yellow stains අවම කිරීමට විශේෂයෙන් නිර්මාණය කළ antiperspirant spray එකකි. Quick Dry Formula, Skin Compatibility Dermatologically Approved, 0% Ethyl Alcohol සහ Long-lasting Fresh Fragrance සමඟ දහඩිය හා දුර්ගන්ධය ඵලදායී ලෙස පාලනය කරමින් ඔබේ ඇඳුම් සහ සම ආරක්ෂා කරයි.

















